ලෝකයේ වේගවත්ම විදුලි මෝටර් රථය එළිදකී


ලෝකයේ වේගවත්ම විදුලි මෝටර් රථය ඉන්දියාවේ මහින්ද්‍රා සමාගමේ උප සමාගමක් යටතේ නිර්මාණය කර තිබෙනවා.
එය නම් කර ඇත්තේ පිනින්ෆරීනා බැටිස්ටා ලෙසයි. මෙම රථයේ මිල ඩොලර් මිලියන 2ක්.

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.