ලෝක කම්කරු දිනය මැයි 7 ට කල් දමයි

ලෝක කම්කරු දින සමරුව මැයි 7 වනදා සැමරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ වෙසක් උත්සවයට කම්කරු දින සමරුවෙන් බාධාවක් මතුවීම වැලැක්වීම සදහායි. ඒ අනුව මැයි 7 වනදා රජයේ නිවාඩු දිනයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.