You are here
Home > ක්‍රීඩා-පුවත් > ලෝක කුසලානයට ලංවූ සුපිරි කණ්ඩායම් 8 මෙන්න

ලෝක කුසලානයට ලංවූ සුපිරි කණ්ඩායම් 8 මෙන්න

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 වටය ඊයේ අවසන් වුණා.
ඒ අනුව කණ්ඩායම් 8ක් මේ වන විට සුපිරි 8 වටයට පිවිස සිටිනවා.
පිලිමලුන් පිටු දැකීමේ ක්‍රමය යටතේ එම කණ්ඩායම් අතර තරග 4ක් පැවැත්වෙන අතර ඉන් කණ්ඩායම් 4ක් සුපිරි 4 වටයට තෝරා ගැනීමට නියමිතයි.
ඉන් කණ්ඩායම් 2ක් අවසන් මහා තරගයට පිවිසෙන අතර තුන්වන ස්ථානය වෙනුවෙන් අනෙක් කණ්ඩායම් දෙක තරග කිරීමට නියමිතයි.
මේ සුපිරි 8 වටයට පිවිස සිටින කණ්ඩායම් ලයිස්තුවයි.

උරුගුවේ
ප්‍රංශය
බ්‍රසීලය
බෙල්ජියම
ස්වීඩනය
එංගලන්තය
රුසියාව
ක්‍රොඒෂියාව


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top