You are here
Home > ක්‍රීඩා-පුවත් > ලෝක කුසලානයේ අවසන් 16ට ආ පාපන්දු කණ්ඩායම් මෙන්න

ලෝක කුසලානයේ අවසන් 16ට ආ පාපන්දු කණ්ඩායම් මෙන්න

ලෝක කුසාලන පාපන්දු තරගාවලියේ මූලික අධියරේ තරග 48 ඊයේ දිනයෙන් අවසන් වුණා.
ඒ දෙවන අධියරට කණ්ඩායම් 16 ක් සුදුසුකම් ලබමින්.
මේ අනුව 16 දෙනාගේ වටය පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමය යටතේ පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව 16 දෙනාගේ වටයට පිවිසි කන්ඩායම් වන්නේ

උරුගුවේ
රුසියාව
ස්පාඤ්ඤය
පෘතුගාලය
ප්‍රංශය
ඩෙන්මාර්කට
ක්‍රොඒෂියාව
ආර්ජන්ටිනාව
බ්‍රසීලය
ස්විස්ටර්ලන්තය
ස්වීඩනය
මෙක්සිකෝව
බෙල්ජියම
එංගලන්තය
කොලොම්බියාව
ජපානය


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top