You are here
Home > ක්‍රීඩා-පුවත් > ලෝක කුසලානයේ තුන්වන තැන ඛෙල්ජියමට

ලෝක කුසලානයේ තුන්වන තැන ඛෙල්ජියමට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 3 වන ස්ථානය හිමි කර ගැනීමට ඛෙල්ජියම සමත්වුණා.
ඒ 3න්වන ස්ථානය වෙනුවෙන් අද එංගලන්තය සමග පැවැති තරගය ගෝල 2 ට 0ක් ලෙස ජය ගනිමින්.
තරගයේ 4 වන හා 82 වන මිනිත්තුවේදී ඛෙල්ජියම ගෝල වාර්තා කළා.හෙට දිනයේ පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් ප්‍රංශය හා ක්‍රොඒෂියාව තරග වැදීමට නියමිතයි.

 

Top