වැඩවසම් යුග එපා / නවීන රටක් හදනවා / අගමැති කියයි – AUDIO

Banner

ශ්‍රී ලංකාව නවීන රටක් බවට පත් කිරීම මිස වැඩවසම් සමාජයක් ඇති රටක් බවට පත් කිරීමට තමන්ට අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ඊයේ පස්වරුවේ කොලොන්නාවේදී පැවැති එක්සත් ජාතික පක්ෂ ජන හමුව අමතමින්.

එක්සත් ජාතික පක්ෂ කොලොන්නාව ආසන සංවිධායක එස් එම් මරික්කාර් මහතාද මෙහිදී අදහස් පල කළා.

Banner