වැහෙන්න ගිය සමාගම ඛේරූ බළල් දුම්රිය ස්ථානාධිපති

ලෝකයේ කවර හෝ ස්ථානායක බළල් දුම්රිය ස්ථානාධිපතිවරියක් සිටි බව ඔබ මෙතෙක් අසා තිබුණාද ? එවන් අසාමාන්‍ය හා විශිෂ්ට දුම්රිය ස්ථානාධිපතිවරියක් පිළිබද වාර්තාවුනේ ජපානයෙන්. මේ බංකොලොත්වීමට ගිය සමාගමක් ඛේරාගත් බැළලියකගේ කතාවයි.