Press "Enter" to skip to content

විදුලි කප්පාදුව සිදුවන කාලය මෙන්න


පවත්නා කාලගුණ තත්ත්වය හමුවේ ජල විදුලි නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් විදුලිය කප්පාදු කරන කාලසීමාවන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සතියේ දිනවල  පෙ.ව. 8.30 සිට රාත්‍රී 10.00 දක්වා අවස්ථා දෙකකදී උපරිමය පැය 4ක් දක්වා විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

සෙනසුරාදා දිනයේදි පෙ.ව. 8.30 සිට රාත්‍රී 10.00 දක්වා අවස්ථා දෙකකදී පැය 3.15ක් විදුලි කප්පාදුව ක්‍රියාත්මක වනවා.

විදුලි කප්පාදුව සිදුවන අයුරු

 

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න