විදුහල්පතිනිය දණ ගැස්වූ සිද්ධියේ නිර්දේශය ලබාදීම නවතී

බදුල්ල දෙමල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වූ බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව විමර්ෂණය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සදහන් කළේ පැමිණිලිකාර පාර්ශවය විසින් මෙම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බැවින් සිය විමර්ෂණයේ නිර්දේශ නිකුත් කිරීම අත්හිටවු බවයි.
මේ ඊට අදාළ නිවේදනයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *