You are here
Home > ආසන්න-පුවත් > විමල්ට එරෙහිව අල්ලස් නඩුවක්

විමල්ට එරෙහිව අල්ලස් නඩුවක්

හෙළිකර ගත නොහැකි ආකාරයට රුපියල් මිලියන 75ක මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද නඩු පවරනු ලැබුවා.
ඒ කොලඹ මහාධිකරණය හමුවේයි.
පසුගිය ආණ්ඩුවේ අමාත්‍යධුරයක් දරණ සමයේදී මෙම මුදල අයථා ලෙසින් උපයා ඇති බවටයි ඔහුට එරෙහිව චෝදනා ගොනුකර ඇත්තේ.

Top