විශ්වය හොල්ලපු තරු ගැටුමේ – ඇත්ත කතාව මෙන්න

තාරුකා දෙකක් එකිනෙක ගැටීමෙන් විශ්වයේ දැවැන්ත වෙනසක් සිදුව ඇති බවට මේ වන විට වාර්තා පලවනවා. එහෙත් ඇතැම් වාර්තා පෙන්වා දී තිබුණේ මෙයින් පෘථවියටද අවධානම් තත්ත්වයන් ඇති වන බවයි. එහෙත් ඒ පිළිබද සත්‍ය හා එහි විශේෂත්වය මෙතනින්.