You are here
Home > ආසන්න-පුවත් > විශ්වාසභංගයට ශ්‍රීලනිපය පක්ෂ වන ලකුණු – Audio

විශ්වාසභංගයට ශ්‍රීලනිපය පක්ෂ වන ලකුණු – Audio

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඔහුට සහාය පල කිරීම අපහසු කරුණක් බව නිදහස් පක්ෂය අද අවධාරණය කළා.
පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය එස් බී දිසානායක මහතායි මේ බව අවධාරණය කළේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top