විස්මිත ලක් සිත්තරාට ඔබාමා දුන්න අපූරු තෑග්ග


ලාංකිකයින්ගේ විවිධ හැකියාවන් ජාත්‍යන්තරයේ දී විවිධ ආකාරයෙන් ඇගයීමට ලක්වනු දැකගත හැකියි. ඒ අතරින් එක් විස්මිත සිතුවමක් මුල් කරගෙන ලාංකිකයකුට අමෙරිකාවේ ගරු පුරවැසිභාවය ප්‍රදානය කර ඇති බවක් ඔබ මෙතෙක් දැන සිටියාද ? මේ හිටපු අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා මහතාගේ සිතුවමක් නිර්මාණය කළ ලාංකිකයකුට හිමිවූ එම විස්මිත ත්‍යාගයයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.