විස්සයි විස්ස ලෝක කුසලානයට දින නියම වෙයි

2020 විස්සයි20 ලෝක කුසලානය සඳහා අයි සී සී ය විසින් දින නියම කර තිඛෙනවා.
ඒ අනුව තරගාවලිය 2020 ඔක්තෝබර් මස 18 දා සිට නොවැම්බර් 15 දා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔස්ටේ්‍රලියාවේදීයි.
මේ සදහා කණ්ඩායම් 16 කට අවස්ථාව හිමිවනවා.
විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා තරගාවලිය 2020 පෙබරවාරි 21 දා සිට මාර්තු 08 දා දක්වා පැවැත්වෙනවා.
ඊට කණ්ඩායම් 10ක් එක්වන බවයි අයි සී සී ය නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *