විසුරුවන්න බෑ / ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා/ ජවිපෙ – Audio


19වැනි සංශෝධනයෙන් පසුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ වසර හතරහමාරක් සම්පූර්ණ වූ පසුව හෝ 2/3 බහුතර කැමැත්ත මත පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ යළි අවධාරණය කරනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ පියවර නීත්‍යානුකූල නොවන බැවින් ඒ පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ.

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 Lanka A news - Theme by HappyThemes