You are here
Home > විදෙස් > වොෂින්ටන් දුම්රිය අනතුරින් 3ක් මරුට / තුවාලකරුවන්ට බරපතලයි

වොෂින්ටන් දුම්රිය අනතුරින් 3ක් මරුට / තුවාලකරුවන්ට බරපතලයි

අමෙරිකාවේ වොෂින්ටන් හීදී පාලමක් මතින් ගමන් කළ අධිවේගී දුර්මියක මැදිරි කිහිපයක් පීලි පැන අධිවේගී මාර්ගයකට ඇද වැටීමෙන් 3න් දෙනකු මිය ගොස් තිඛෙනවා.
බී බී සී පුවත් සේවය වාර්තා කළේ අනතුරින් 72 නකු තුවාල ලබා ඇති බවයි.
අධික කාර්යබහුල අවස්ථාවකදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
පාලමෙන් පහලට ඇද වැටුණු දුම්රිය මැදිරි මාර්ගයේ ගමන් කරමින් තිබූ රථවාහන 7ක් මතට ඇද වැටී තිඛෙනවා.
තුවාල කරුවන්ගේ තත්ත්වයද බරපතල බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

Top