වොෂින්ටන් පෝස්ට් පුවත්පත අපරාධකරු පෙන්නයි

තම පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයේ සත්‍යය හෙළිකරන්නැයි බලකරමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පත සිය නවතම මුද්‍රණයේ පිටකවරය සවුදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ජායාරූපයෙන් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ ඩිමාන්ඩ් ද ට්රූත් යන වදන සහිතවයි.
එසේම ඊට ඉහළින් සදහන් කර ඇත්තේ තම පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඔක්තෝබර් දෙවනදා තුර්කියේ ඉස්තාන්බුල්හී සවුදි අරාබි තානාපති කාර්යාලයට ඇතුලුව එහිදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *