ශ්‍රීලනිපයට පොහොට්ටුවෙන් චෝදනාවක්

දූෂණයට හා වැදගත් දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටින බව කියන නිදහස් සන්ධාන වේදිකාවේ ගුරුවරියන් දණගැස්වූ පුද්ගලයින්ද වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ හේතුවෙන් වැදගත් දේශපාලනයක් බිහි කරන බවට ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශ පිලිගත නොහැකි බවයි.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.20