ශ්‍රීලනිපයේ 16 කල්ලිය විපක්ෂයේ අසුන් ගනී
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයට පක්ෂ වූ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන තිබෙනවා.මෙසේ විපක්ෂයේ අසුන්ගෙන ඇති මන්ත්‍රීවරුන් වන්නේ
සුසිල් ප්‍රේමජයන්ත්
දයාසිරි ජයසේකර
අනුර ප්‍රියදර්ශන යාපා
ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න
චන්දිම වීරක්කොඩි
එස්.බී දිසානායක
ලක්ෂ්මන් යාපා
ඩිලාන් පෙරේරා
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
සුසන්ත පුංචිනිලමේ
ටීබී ඒකානායක
සුමේධා ජී ජයසේන
අනුරාධ ජයරත්න
තාරානාත් බස්නායක
ලක්ෂ්මන් වසන්ත පෙරේරා
තිලංග සුමතිපාල