You are here
Home > ආසන්න-පුවත් > ශ්‍රීලනිප ඇමති පිරිසක් එජාපයට / තවත් පිරිසක් විපක්ෂයට

ශ්‍රීලනිප ඇමති පිරිසක් එජාපයට / තවත් පිරිසක් විපක්ෂයට

ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමති කණ්ඩායමෙන් බහුතරයක් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ වාඩිවීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.එමකණ්ඩායම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සදහන් කළේ කිසිදු මන්ත්‍රීවරයකු පොදුජන පෙරමුණ හා එක් නොවන බවයි.

මේ අතර තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමට තීරණය කර තිබෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝ්ජනය කරන මැති ඇමති කණ්ඩායම ඊයේද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇති අතර අද දිනයේ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Top