ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව පස්වරුවේ රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස් වනවා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

රට තුළ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන ආකාරය පිිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ජාව පැවැත්වෙන අතර එය පස්වරු 7ට ආරම්භවීමට නියමිතයි.