You are here
Home > ආසන්න-පුවත් > ශ්‍රීලනිප ලයිස්තුවේ දූෂිතයන් ඉන්නවා / ජවිපෙ ජනපතිට පෙන්නයි (Audio)

ශ්‍රීලනිප ලයිස්තුවේ දූෂිතයන් ඉන්නවා / ජවිපෙ ජනපතිට පෙන්නයි (Audio)

ජනාධිපතිවරයා දූෂණයට එරෙහි බව ප්‍රකාශ කළද බරපතල දූෂණ චෝදනා ලැබූ පිරිස් ජනාධිපතිවරයා යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කරන බව ජනතා විමුක්ති පෙරමුණු පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ බරපතල වංචා කොමිසම මගින්ම අනාවරණ කළ දූෂිත පිරිස් රැසක්ම නිදහස් සන්ධාන ලයිස්තුව යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කරන බවයි.

Top