ශ්‍රී දේවි මැරුණාද මැරුවාද ? ඉන්දීය මාධ්‍ය කියන කතා මෙන්න

ශ්‍රී දේවි කපූර් සැලකෙන්නේ බොලිවුඩය මෙන්ම ලෝකයම දිනාගත් ආකර්ෂණීය රංගන ශිල්පිණියක ලෙසයි. පසුගියදා හදිසියේම ඇය ලොවින් සමුගත්තේද ඒ පිළිබද ලෝකයම කම්පනයට පත්කරමිනුයි. ඉන්දී්‍ය සිනමාවේ පලමු ජනකාන්ත නිලිය ලෙසද නම් ලැබ සිටින ඇය ඩුබායිහීදීයි මරණයට පත්වුණේ. මේ වන විය ඇයගේ අවසන් කටයුතු පවා සිදුකර තිබුණද ඒ පිළිබද පවතින මතවාදයන් මෙතෙක් නිමාවට පත්ව නැහැ. මේ තවදුරටත් ඉන්දීය මාධ්‍ය ශ්‍රී දේවි පිළිබද පලකරන මතවාද එකතුවයි.

 


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.