ශ්‍රී දේවි සමුගනියි – Images

අභාවප්‍රාප්ත සුපිරි බොලිවුඞ් රංගන ශිල්පිණී ශ්‍රී දේවි කපූර්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදුකෙරුණා.
ඒ මුම්බායි හී දීයි.
පූර්ණ ඉන්දීය රජි්‍ය ගෞරව සහිතවයි ඇයගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුකෙරුණේ.
ශ්‍රී දේවි කපූර්ගේ දේහය සහිත අවමංගල පෙරහර කිලෝමීටර 5ක දිගකින් යුක්තවූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
අවසන් කටයුතු සිදුකළ ස්ථානයට බොලිවුඞ් සිපිරි තරු රැසක්ද පැමිණ සිටියා.
ශාරුක් ඛාන් / දීපිකා පදුකෝන් / කාජල් / අජේ දේව්ගන් /හේමාමාලනී / එෛශ්චර්යා රායි / විද්‍යා බාලන් / රන්දීර් කපූර් හා අර්ජුන් රාම්පාල් ඇතුලු පිරිසක් ඒ අතරට ඇතුලත්.

mahe
 


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.