ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් / කුසල්ට සම්මාන දෙකක්

බංග්ලාදේශයට එරෙහි විස්සයි විස්ස තරගාවලිය 2 ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ දෙවන විස්සයි විස්ස තරගයෙන් බංග්ලාදේශය ලකුණු 75 කින් පරාජය කරමින්.
තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 4කට ලකුණු 210 යි.
කුසල් මෙන්ඩිස් ලකුණු 70 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ඉනිම ලකුණු 135කට සීමා වුණා.
මේ තරගයේ විශේෂ අවස්ථා එකතුවයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.