නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ලබන 25 වනදාට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රේෂ්ඨාධීකරණය අද නියෝග කළා.
ඒ අධිකරණයට අපහාස කල බවට චෝදනා කරමින් බොදුබල සේනා සංවිධානය ඉදිරිපත් කළ පෙත්සමට අදාළවයි.
මෙම චෝදනාවට අදාළව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින්ද අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි රන්ජන්ට නියෝගයක්
