Press "Enter" to skip to content

සඳට ගිය ඊශ්‍රායල යානය සඳ මතට කඩා වැටෙයි


ඊශ්‍රායලය විසින් සඳ වෙත යොමුකළ ඛෙයාෂීට් යානය සදට ගොඩබස්වන අවස්ථාවේ අනතුරට පත්ව විනාශවී තිඛෙනවා.
ඒ යානයේ ප්‍රධාන එන්ජිමේ දෝෂයක් මතයි. මේ ඒ පිළිබද තොරතුරු එකතුවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න