සම්මාන දිනූ ලෝකයේ කැතම සුනඛයා මිය යයි

ලෝකයේ කැතම සුනඛයා ලෙස සම්මනයට පාත්‍රව සිටි සා සා නම් සුනඛයා මරණයට පත්ව තිඛෙනවා.
මෙම සුනඛයාට ලෝකයේ කැතම සුනඛයා සම්මානය හිමිවූයේ ලෝකයේ කැතම සුනඛයා තේරීම සදහා අමෙරිකාවේදී පැවැති තරගාවලියකදීයි.
ඒ අනුව මෙම සත්ත්වයා එම තරගය ජය ගනිමින් වාර්තා අතරටද එක්වුණා.
එහිදී ඩොලර් 1,500 ක ත්‍යාගයක්ද සාසාට හිමිව තිබුණා.
කෙසේ වෙතත් තරගාවලියේ සංවිධායකයින්ට තරගය නැවත පැවැත්වීමට සිදුව ඇත්තේ ලෝකයේ කැතම සුනඛයා යළි තෝරා ගැනීම සදහායි.World's Ugliest Dog Zsa Zsa passes away