සයිටම් විසදුම් තවත් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව පිළිබඳව විසඳුම් හා යෝජනා තවදුරටත් සලකා බැලීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව කමිටුවක් පත් කර තිඛෙනවා
ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතිත්වය යටතේ කමිටුව පත්කර ඇති බවයි.
එසේම සයිටම් ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ඇතුළු ඕනෑම පාර්ශ්වයකට ආරාධනා කරන බවද එම නිවේදනයෙ දැක්වෙනවා.
මේ එම නිවේදනයයි.

IMG_0008

Leave a Reply

Your email address will not be published. Required fields are marked *