සාගරයෙන් මතුවූ ලංකාවට වඩා ලොකු දියසුළියේ රහස

දිය සුළි සැලකෙන්නේ මිනිසා භීතියකට පත් කරන අනතුරක් ලෙසයි. බොමෝ විට ගංගා හා ජලාශ මෙන්ම මහා සාගරයේදී මෙවන් බිහිසුණු සුළි හටගනු ලබනවා. ඒ අයුරින් ලංකාවට වඩා විශාල ආකාරයේ දිය සුළියක් සාගරයක හටගෙන ඇති බවක් මෙතෙක් අසා තිබුනාද ? මේ බෝල්ටික් සාගරයේ හටගත් බවට විශ්වාස කළ එම දැවැන්ත දිය සුළියේ සැබෑ කතාවයි.

 


Lankaanews දවසේ වීඩියෝව 2018.05.20