You are here
Home > ආසන්න-පුවත් > සාදයකදී ගැටුණු ප්‍රසන්න රණවීර රිමාන්ඩ්

සාදයකදී ගැටුණු ප්‍රසන්න රණවීර රිමාන්ඩ්

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ගම්පහ දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා  ලබන 22වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛෙනවා.
මහර මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
සාදයකදී ඇති වූ වචන හුවමාරුවක්  දුරදිග යාමෙන් අනතුරුව ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා  මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top