සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හෙට මැදියමෙන් සීමා කෙරේ

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයට සම්බන්ධ සම්මන්ත්‍රණල පුද්ගලික උපකාරක පංති ඇතුළු සියලු ආකාරයේ උපකාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රී සිට විභාගය අවසන් වන තෙක් තසීමා කර තිඛෙනවා.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ අදාළ කාලය තුළ අනුමාන ප්‍රශ්න මුද්‍රණය කිරීම සහ සාකච්ඡා කිරීම ද තහනම් බවයි.
එවැනි කටයුතුවල නිරත වන පුද්ගලයින්ට එරෙහිව නීතිමඟින් කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය ලබන 12 වනදා ආරම්භ වනවා.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.20