සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 8 වනදා සිට

2017  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 දා සිට 21 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා.
ඒ සදහා පෙනී සිටින අයඳුම්කරුවන් සංඛ්‍යාව 688,573 ක්.
දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 5116 කදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *