You are here
Home > ගොසිප් > සීගිරියෙන් මතුවූ කඩු 12 අබිරහසක් හෙළිකරයි

සීගිරියෙන් මතුවූ කඩු 12 අබිරහසක් හෙළිකරයි

සීගිරිය සැලකෙන්නේ ලාංකිකයින්ගේ අභිමානය ලොව හමුවේ කියාපාන විස්මිත නිර්මාණයක් ලෙසයි.එහි අදටද බොහෝ අබිරහස් ගැබ්ව ඇති අතර දෙස් විදෙස් පුරාවිද්‍යාඥයන්ගේ අරමුණ ඒ පිළිබද සත්‍ය වටහා ගැනීමයි.පසුගිය දිනවල සීගිරියෙන් විශ්මයන් රැසක්ම අනාවරණ වූ අතර මේ වන විට සීගිරි කාශ්‍යප රජුගේ ඉරණම තීරණයවූ සටන පිළිබදවත් සාක්ෂි සොයා ගැනීමටයි පර්යේෂකයින් සමත්ව ඇත්තේ.මේ එම විස්මයේ කතාවයි.

Top