සීගිරි පාදයේ රහස් හෙළිකර සිංහ පිලිමයක් මතුවෙයි

සීගිරිය නම් වන්නේ ලොව මහා විස්මයක් ලෙසයි.එහි සීගිරි පාදය අසල ඇති දැවැන්ත සලකුණු සිංහ පාදයන් ලෙසත් තවත් පිරිස් විසින් ගුරුළු පාද ලෙසත් නම් කරමින් පැවතුණා. කෙසේ වෙතත් වසර දෙසීයක් පමණ කාලයක සිට පැවැති එම මත ගැටුම අවසන් කරමින් සීගිරි පාද සටහන් කවරකුගේදැයි හෙළිකරන විස්මිත සාක්ෂියක් සීගිරියෙන් මතුව තිඛෙනවා. ඒ සීගිරියේ පවතින පා සටහනට සමාන සලකුණු සහිත සිංහ ප්‍රතිමාවක් වනවා. මේ එම විස්මිත අනාවරණයයි.