සුළගට කැරකෙන මහල් 80ක විස්මිත ගොඩනැගිල්ල

මහල් 80 ක ගොඩනැගිල්ලක් සුළගට කරකැවිය හැකිද ? එය කිසිසේත්ම සිදුවිය නොහැක්කක් ලෙසයි බැලු බැල්මටම ප්‍රකාශ කළ හැකිවන්නේ. එහෙත් ලොවම විස්මයට පත් කරන එවන් ගොඩනැගිල්ලක් මේ වන විට ඉදිවෙමින් ඇති බවත් මෙතෙක් ඔබ දැන සිටියාද ? මේ ලොවක් මවිත කරන එම විස්මිත ඉදිකිරීමේ කතාවයි.

 


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.