සේනා දළඹුවා නසන්න රසායනික එපා / මන්ත්‍රී වාසුදේව ඉල්ලයි


සේනා දළඹු මර්දනය සදහා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම බැහැරකරමින් දේශීය ක්‍රමවේදයන්ට  යොමු විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායන්කාර මහතා පවසනවා. සමාජවාදී ජනතා පෙරමුණ කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න
© 2019 Lanka A news - Theme by HappyThemes