You are here
Home > ආසන්න-පුවත් > සොදුරු සන්නිවේදකයා නික්මෙයි..ඔබට නිවන් සුව

සොදුරු සන්නිවේදකයා නික්මෙයි..ඔබට නිවන් සුව

ප්‍රවීන මාධ්‍යවේදී සහ රූපවාහිනි නිවේදක අභාවප්‍රාප්ත හේම නලින් කරුණාරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදුකෙරෙනවා.
ඒ අනුව අද පෙරවරු 11ට බොරැල්ල පොදු සුසාන භූමියේදීයි එම කටයුතු සිදුකරනු ලබන්නේ.
හදිසියේ අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 55 වන වියේ පසුවුණා.
ඔහු මෙරට සන්නිවේදකයින් අතරින් ජනතාවට වඩාත් සමීප පුද්ගලයකුවූ අතර නව සන්නිවේදක පරපුරක් බිහි කිරීමටද හේම නලීන් කරුණාරත්න මහතා කටයුතු කරනු ලැබුවා.
අද දැයෙන් සමුගන්නා සොදුරු සන්නිවේදකයාණෙනි.. ලංකා ඒ නිවුස් අප ඔබට නිවන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top