සොරකම් කර තිබූ රණමයුර සම්මානය හමුවෙයි

අභාවප්‍රාප්ත ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු සිදුවූ දිනයේදී සොරකම් කර තිබූ ඔහුට අයත් රණමයුර සම්මානය හමුවි තිබෙනවා.
ඒ කොල්ලුපිටිය- කඩුවෙල පුද්ගලික බස් රථයක් තුළ මෙම පදක්කම දමාගොස් තිබියදී එම බස්රථයේ රියදුර හා කොන්දොස්තර විසින් ඒ බව කොල්ලුපිටිය පොලීසියට දැනුම්දීමෙන් පසුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22