හම්බන්තොටදී පොලිස් ගුටියක් කෑ තරුණයා මාතර මහ රෝහලට

හම්බන්තොටදී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ විරෝධතාවයේදී පොලිස් නිලධාරියකු විසින් පහරදීමෙන් තුවාල ලැබූ බව කියන තරුණයා මාතර මහ රෝහලට මාරු කර යවා තිඛෙනවා.
මේ දක්වා ඔහු හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.
මෙම තරුණයාට පොලිස් නිලධාරියකු විසින් කම්මුල් පහරක් එල්ල කරන ආකාරයේ දර්ශනයක් මේ වන විට මාධ්‍ය හරහා හා සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වෙමින් පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *