You are here
Home > ප්‍රධාන-පුවත් > හම්බන්තොට නගර සභාවේ පොහාට්ටු මන්ත්‍රීන්ට නාමල්ගේ විරෝධය

හම්බන්තොට නගර සභාවේ පොහාට්ටු මන්ත්‍රීන්ට නාමල්ගේ විරෝධය

හම්බන්තොට නගර සභාවේදී නිදහස් පක්ෂයට බලය පිහිටුවීම සදහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහාය පල කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.
පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට නගර සභාවේදී නිදහස් පක්ෂයට ආසන 4ක් පමණක් හිමිවූ අතර පොදුජන පෙරමුණට ආසන 7ක් හා එක්සත් ජාතික පක්ෂයට වැඩි බලයක් හිමිවුණා.
Capture


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top