You are here
Home > ආසන්න-පුවත් > හම්බන්තොට වරායෙන් දොට්ට දැමූවන් අද මාරාන්තික උපවාසයකට

හම්බන්තොට වරායෙන් දොට්ට දැමූවන් අද මාරාන්තික උපවාසයකට

හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරායේ සේවයෙන් 438 දෙනා අද මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිඛෙනවා.මාගම්පුර වරාය සේවක සංගමයේ සභාපති අයි. කේ. ඔමේෂ් මහතා සදහන් කළේ මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගම යටතේ සේවය කල සියලු සේවකයින් වරාය චීන සමාගමකට බදුදීමට ප්‍රථමයෙන් වසරේ නොවැම්බර් මස 30 වනදා සිට සේවයෙන් ඉවත් කිරීමට විරෝධය දැක්වීම මෙහි අරමුණ බවයි.

Top