හිටපු ජනපති මන්මෝහන් සිං හා රාහුල් ගාන්ධි හමුවෙයි

ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා සහ ඉන්දීය ජාතික කොන්ග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතා හමුවී සාකච්ජා පවත්වා තිඛෙනවා.
ඒ නවදිල්ලි නුවරදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *