හිමිගමන් පෙනී නොපෙනී යන රහත් හිමිවරු

අද වන විටත් ලෝකයේ විවිධ ස්ථානවල රහතන් වහන්සේලා වැඩ සිටින බවට සාධක පවතිනවා. ශ්‍රී ලංකාවෙන් එවන් ප්‍රකට රහත් හිමිවරු පිළිබද ප්‍රසිද්ධියේ වාර්තා නොවුණද එවන් හිමිවරුන් පිළිබද මෙරටින්ද විවිධ අවස්ථාවල වාර්තාවී තිඛෙනවා. මේ එම අවස්ථා පිළිබද අනාවරණයයි.

 


Lankaanews දවසේ වීඩියෝව 2018.05.21