You are here
Home > උණුසුම් පුවත් > හිමිනමක් විසින් ඝාතනය කළ පොලිස් සැරයන්වරයාට උසස්වීමක්

හිමිනමක් විසින් ඝාතනය කළ පොලිස් සැරයන්වරයාට උසස්වීමක්

රත්නපුර ප්‍රදේශයේ විහාරස්ථානයක රැදී සිටි වරෙන්තුකාර හිමිනමක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එම හිමිනම විසින් ඝාතනය කෙරුණු පොලිස් සැරයන්වරයා වෙනුවෙන් උසස්වීමක් ලබාදී තිඛෙනවා.
ඒ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසයි.
පොලිස්පතිවරයාගේ නියෝගය මතයි මෙම උසස්වීම ලබාදී ඇත්තේ.
පොලිස් නිලධාරියා ගෙල මිරිකා මරා දැමීමට සම්බන්ධ සැකකාර හිමිනම මේ වන විට රක්ෂිත බන්ධනගාරගත කර තිඛෙනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top