හෙට උණුසුම වැඩි වෙයි / කාලගුණයෙන් උපදෙස්

හෙට දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බ ව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දෙපාර්තමේන්තුව නිවේදනය කළේ උතුර , උතුරු මැද ,නැගෙනහිර , වයඹ , ඌව පළාත්වල මෙම අවධානම පවතින බවයි.
1


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22