හෙට එක්දින තරගයට කුසල් නැහැ ?

කළවයේ ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කුසන් ජනිත් පෙරේරාට හෙට පැවැත්වෙන එංගලන්තය සමග 3 වන එක්දින තරගයට සහභාගීවීමේ හැකියාව අඩු මට්ටමක පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව අද පෙරවරුවේ කුසල් ජනිත් පෙරේරා එම් ආර් අයි ස්කෑන් පරීක්ෂාවකටද ලක්කර තිබුණා.
කුසල් ජනිත් පෙරේරා වෙනුවට කණ්ඩායමට කැදවිය හැකි ක්‍රීඩකයකු පිළිබද මෙතෙක් නිවේදනය කර නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *