හෙරොයින් කිලෝ එකහමාරක් සමග දෙදනකු වැල්ලවත්තේදී කොටුවෙයි


හොරයින් කිලෝ 1යි ග්‍රෑම් 669ක් සමග සැකකරුවන් දෙදනකු කොලඹ වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්.
මේ ඊට අදාළව පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.