හෙළයේ අවසන් රජු සැගවූ මහා නිධන් කොහේද ?

මෙරට අවසන් රජු ලෙසයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සැලකෙන්නේ.1815 වසරේදී රජු ඉංග්‍රීසීන් විසින් අල්ලාගැනීමත් සමග මෙරට රාජකීයයන් විසින් ගෙන ගිය පාලනය නිමාවූ අතර ඊට මුල්වූයේද ලාංකීය රදළයින් විසින්ම රජු පාවාදීමයි.කෙසේ වෙතත් තම කිරුළ අහිමිවන බව අවබෝධ කරගත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අවසන් මොහොතේදී සිය වස්තුව රහසේ සැගවූ බවයි ලිඛිත ඉතිහාස වාර්තා හෙළිකරන්නේ.මේ ඒ පිළිබද අනාවරණයයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.