ෆයිසර් මුස්තාෆාට එරෙහිව විශ්වාසභංගයක්

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාරදී තිඛෙනවා.
ඒ කතානායක කාර්යාලයේදීයි.
මේ අතර ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවයි ජනතා විමුක්ති පෙරමුණද අද ප්‍රකාශ කළේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයද මේ සදහා සහය ලබාදෙනු ඇති බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *